CALSDA

Dear Parents,

This is to inform you that the CALSDA Elocution written Examination and spoken Examination will be held in the school as usual. The dates will be informed later. Any student can sit for the examinations ( but not compulsory).

About CALSDA
The Colombo Academy of Language Skills and Dramatic Art (CALSDA) is a leading examination and training institute in Sri Lanka. It helps children and adults improve their English language, speech, drama, public speaking, and communication skills. CALSDA encourages learners to build confidence, creativity, and leadership through high-quality programmes and examinations.

Thank you.
Manel Bethmage
TIC – Elocution

CALSDA (Elocution) ලිඛිත සහ වාචික විභාග සුපුරුදු පරිදි පාසලේදී මෙවරත් පැවැත්වෙන බව දන්වා සිටිමු. ඒ සඳහා වන දින පසුව දැනුම් දෙනු ලැබේ. ඕනෑම සිසුවෙකුට මෙම විභාගවලට පෙනී සිටිය හැකි නමුත්, ඊට සහභාගී වීම අනිවාර්ය නොවේ.

CALSDA පිළිබඳව
CALSDA (Colombo Academy of Language Skills and Dramatic Art) යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ භාෂා කුසලතා හා නාට්‍ය කලා පුහුණු සහ විභාග ආයතනයකි. එය දරුවන්ට සහ වැඩිහිටියන්ට ඉංග්‍රීසි භාෂාව, කථන කුසලතා, නාට්‍ය, මහජන කථනය සහ සන්නිවේදන කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලබා දෙයි. උසස් තත්ත්වයේ පුහුණු වැඩසටහන් සහ විභාග මඟින් ආත්මවිශ්වාසය, නිර්මාණශීලීත්වය සහ නායකත්ව ගුණාංග වර්ධනය කිරීම CALSDA හි අරමුණයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top